පූජ්‍ය කනංගම නාරද හිමිපාණන්ගේ අනුශාසනා යටතේ, විහාරස්ථ දායක කමිටුවේ සභාපති ගරු කසුන් ගුණවර්ධන මැතිතුමන්, විහාරස්ථ දායක කමිටුවේ ගරු භාණ්ඩාගාරික තිලකසිරි දියෙස් මැතිතුමන්, හා නෙවිල් එන්ටප්‍රයිසස් අධිපති පර්සික මැතිතුමන්ලාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කොවිඩ් 19 නිසා පීඩාවට පත් කඩුවෙල , කොතලාවල ප්‍රදේශවාසි ජනතාව වෙත වියලි සලාකයන් නොමිලේ ලබාදීම.
පීඩාවට පත් ජනතාව වෙත වියලි සලාක ලබාදීම
පුවත් සහ සිදුවීම් on 1 Jan , 1990