මෙම පින් බිමේ ඇති පැරණි බුදු මැදුර තුළ ඇති සිතුවම් හා ප්‍රතිමා කෝට්ටේ යුගයට අයත් යැයි පුරාවිද්‍යාඥයින් විසින් සහතික කර ගෙන ඇත.ඒ අනුව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව යටතේ වර්ථමානය වන විට සංරක්ෂණය කර ඇත.