ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීම

1
ශ්‍රාස්ත්‍රවේදී  පුජ්‍ය කනන්ගම නාරද  ස්වාමීන්වහන්සේගේ  ඉල්ලීම මත මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බුටැවත්තේ සරණංකර  ස්වමිපදයාණන් වහන්සේගේ  අනුසාසනා පරිදි එහි වෙසෙන  බෞද්ධ  පින්වතුන්ගේ දායකත්වය මත පසුගිය මහ ගංවතුර නිසා පීඩාවට  පත්වූ කඩුවෙල  හා ඒ අවට  ජනතාවට මැලේසියාවේ සිට එවන ලද වියලි ආහාර පාර්සල්  බෙදාදීම  සහ කඩුවෙල  නවගමුව  සිංහ සමාජය සංවිධානය කරන ලද   සෞඛ්‍ය කඳවුරක් පැවැත්විණි .  මෙහිදී  වසර ගණනාවක සිට කඩුවෙල  නවගමුව  සිංහ සමාජයේ වියාපෘති කටයුතු  සදහා කොතලාවල  කඩුවෙල  සංඛ පිට්ඨි විහාරස්ථානයේ  තක්ෂිලා පිරිවෙනේ පරිවේනාධිපති ශ්‍රාස්ත්‍රවේදී  පුජ්‍ය කනන්ගම නාරද  ස්වාමීන්වහන්සේට සමරු තිළිණයක්ද ප...
More

ධාතු කරඬුවේ කාල නිර්ණය කිරීම

DSC00966
විහාරස්ථානයේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති සධාතුක කරඬුවේ කාල නිර්ණය පසු ගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රදාන ගවේශක නිලදාරීන් වන ප්‍රියන්ත කප්පාගොඩ මහතා ටී.ම්.සී බණ්ඩාර මහතා සමග පර්යේක්ෂණ නිලධාරී චින්තක විජේතුංග මහතා සහ රාජ් බණ්ඩාර විසින් සිදුකරන ලදී.එයට විහාරාදීපති පුජ්‍ය කදුබෝඩ අමරඥාන හිමියන් සහ කනන්ගම නාරද හිමියන් ඇතුළු මහා සංගරත්නය සමග විහාරස්ථ දායකසභාවේ නිලදාරීන් සහබාගී වීය.
More

ඇස් කන්නාඩි ලබාදීම

DSC00917
ඩී.විමලාවතී එදිරිසිංහ මහත්මියගේ පෞද්ගලික දාන පරිත්‍යාගයෙන් අස්කන්නදී ප්‍රදානය සිදුකරන ලදී .සංකපිට්ටි විහාරදිපති හෙවාගම් කෝරලයේ ප්‍රදාන සංඝ නායක ශාස්තාවේදී පුජ්‍ය කඳුගොඩ අමාරඥාන නාහිමි හට ප්‍රථම අක්ෂි පරික්ෂාව සිදු කිරීම.
More