
සමාජ සේවාවන්
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ශීල භාවනා වැඩසටහන
වෙහෙරක වරුණ

මෙම වැඩසටහන 2015 මැයි 3 වන වෙසක් පුර පොදින ස්වාදීන රුපවාහිනී නාලිකාවේ විකාශය කරන ලද්දකි. (more…)
More
ධාතු කරඬුවේ කාල නිර්ණය කිරීම

විහාරස්ථානයේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති සධාතුක කරඬුවේ කාල නිර්ණය පසු ගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රදාන ගවේශක නිලදාරීන් වන ප්‍රියන්ත කප්පාගොඩ මහතා ටී.ම්.සී බණ්ඩාර මහතා සමග පර්යේක්ෂණ නිලධාරී චින්තක විජේතුංග මහතා සහ රාජ් බණ්ඩාර විසින් සිදුකරන ලදී.එයට විහාරාදීපති පුජ්‍ය කදුබෝඩ අමරඥාන හිමියන් සහ කනන්ගම නාරද හිමියන් ඇතුළු මහා සංගරත්නය සමග විහාරස්ථ දායකසභාවේ නිලදාරීන් සහබාගී වීය.
More
ඇස් කන්නාඩි ලබාදීම

ඩී.විමලාවතී එදිරිසිංහ මහත්මියගේ පෞද්ගලික දාන පරිත්‍යාගයෙන් අස්කන්නදී ප්රදානය සිදුකරන ලදී .සංකපිට්ටි විහාරදිපති හෙවාගම් කෝරලයේ ප්‍රදාන සංඝ නායක ශාස්තාවේදී පුජ්‍ය කඳුගොඩ අමාරඥාන නාහිමි හට ප්‍රථම අක්ෂි පරික්ෂාව සිදු කිරීම.
More